තරු ගොසිප්

සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවත් අතික්‍රමණය කල ඔහු උද්දික ප්‍රේමරත්න. උද්දිකට ලැබුනේ ඒ සම්මානය මෙන්න…

උද්දික ප්‍රේමරත්න කියන්නේ කලා ලෝකේ නිහඩ ගමනක් යන අපූරු රංගන ශිල්පියෙක්…

ටෙලි නාට්‍ය වගේම සිනමාවෙත් උද්දිකට ඇත්තේ විශිෂ්ඨ පිලිගැනීමක්…

ඒ රංගන කුසලතා නිසාම ඔහුට මේ වෙද්දි රටක් ආදරේ කරනවා.

ඉතිං මේ කියන්න යන්නේ ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රියේ උද්දිකට ලැබුන දේ ගැන…

ඔව්…
කවුරුත් දන්නවා.
අති උත්කර්ශවත් ලෙස අවසන් වුනු 21 වෙනි රයිගම් ටෙලි සම්මාන උලෙලේ වසරේ ජනප්‍රියතම නළුවා තමයි මේ…

සත්තකින්ම,
උද්දික කියන්නේ හදවත් හොරෙක්…
පහුගිය කාලේ බොහෝ දෙනා අකමැති දේශපාලන තලයට අවතීර්ණ වුනත් ආයෙමත් රංගන ශිල්පියෙක් ලෙස සිය රසික ආදරය අඩුවක් නැතුව දිනා ගන්නවා කියන්නේ උද්දික ඇත්තටම දක්ෂයෙක්… සිය රංගන වෘත්තියට උපරිම සාධාරණයක් කරපු කෙනෙක්…

ඉතිං…
උද්දික ප්‍රේමරත්න
නුඹට අපගේ උණුසුම් සුබපැතුම් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!