තරු ගොසිප්
ජිවිතේ එකට පියවර තබමින් යන මේ ගමන හරිම ලස්සනයි… ලස්සනම ලස්සන ප්‍රේමණීය ගමනක තවත් සුන්දර මතකයක්….

මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍රගේ ප්‍රේම කතාව ගැන තවමත් හැමෝම කතා බහ කරනවා.
කසුන් සහ මාධවීගේ ජිවිතේ තව තවත් ලස්සන කරමින් එයාලගේ පුංචි කැදැල්ලට ලස්සන පුතෙකුත් එකතු වුණා…
කාලයක් පුරාවට ආදරය කරලා දෙන්නම ජිවිතේ එකට පියවර තබමින් යන මේ ගමන හරිම ලස්සනයි…
බලන්නකෝ ඒ දෙන්නගේ ආදරය මොන තරම්ද කියලා.




