
අපේ කොල්ලො මිනිස්සු බේරගන්න ගංවතුරට දාපු මේ භාණ්ඩ වල වටිනාකම ගැන දන්නවද..?
මම නිකමට හොයලා බැලුවා අපේ කොල්ලො මේ මිනිස්සු බේරගන්න මේ ගංවතුරට දාපු භාණ්ඩ වල වටිනාකම, ❤
වටිනාකම කියන්න කලින් කියන්නෙ මචන් මේවා මේ මිනිස්සු හම්බ කරන් කන වාහන සහ මේවා හදලා තියෙන්නෙ ගංවතුරේ පදින්න නෙවෙයි , ගංවතුරට යටින් ගොඩක් ජරාව යනවා වයර්, තාප්ප ඉඳන් උබලට තෙරෙනවනේ මොන වගේ ජරාවක් උඩද මේක පදින්නෙ කියලා
ඉතින් ඒ නිසා මේවට Damage එකක් වෙන්න තියෙන ඉඩකඩ මාරම
වැඩී , ඒ Risk එකයි ජීවීත අවදානමයි දෙකම අරන් මුන් මේකට බැස්සෙ ඒකයි මේක අදහන්න වටින්නෙ ❤
වටිනාකම – සාමාන්‍යෙන් රු මිලියන 4ත් මි 10ත් අතර (ලක්ශ 40-100)
Impeller ( අවර පෙති) – අවම ලක්ශ 3 සිට
ඊට අමතරව සියලුම අමතර කොටස් ඉතාම මිල අධිකයි
මෙච්චර කරලත් අර ගෑනීයෙක්ගේ කතා අහන්නත් උනා
Anyways මචන් මේක අපි කවදාක්වත් උන්ව අමතක කරන්න නරකයි ❤
මුලු රටක් විදියට ඒ හැම කොල්ලෙක්ටම අපි අපේ ස්තූතිය ගෞරවය හදවතින්ම දෙමු මචන් ජය වේවා ❤❤
Credit : Dulaj




