දේශීය පුවත්

“එදා අපේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරපු ඔයා යන්නම ගිහින්…” ඇල්ල ඛේදවාචයෙන් දිවි අහිමි වූ ඇය ගැන ඇහෙන සංවේදී කතාව…

 

හැම දෙයක්ම සිද්ධ වෙන්න ගත වුණේ එක් ක්ෂණයක් විතරයි..

කාගේත් නෙත්වලට කඳුලක් එක්කරමින් ජීවිත 15ක් උදුරාගත් ඒ සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා..

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මේ මාරක අනතුර සිදු වුණේ පෙරේදා රෑ…

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් මිය ගිය අය අතර එකම පවුනේ සහෝදර සහෝදරියන්ද වනවා.

මේ ඔහුන් දෙදෙනෙකු පිළිබදව මුහුණු පොතේ හුවමාරු වෙන තවත් සංවේදී සටහනක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!