තරු ගොසිප්

එදා නම් ප්‍රියසාද් පවුලේ හැමෝටම හුගාක් සතුටු දවසක්… බලන්නකෝ පුංචි ක්‍රිෂාර්‍යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ ගොඩායි. මේ ඒ ගැන ඇසෙන කතාව.

ඔවුන්ට ගොඩක් සුවිශේෂි.. ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනකුගේම උපන්දින ඊයේ දවසට යෙදිලා තියෙන නිසා…

කවුරුත් ආදරය කරන ශේෂාද්‍රිගේ චූටි දුව ක්‍රිෂාර්යාගේ උපන්දිනය වගේම ශේෂාත්‍රිකගේ මවගේ උපන්දිනයත් ඊයේ දිනට යෙදිලා තිබුණා..

පවුලේ හිතවතුන් එකතුවෙලා සමරන තිබුණු මේ අපූරු උපන්දින සාද ද්විත්වයේ ලස්සන ඡායාරූප දැකගන්න ඔයත් කැමතිද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!