තරු ගොසිප්

සරාගී සුපිරි තාරුකාව ඩිලානිට මුණගැසුණු ජනප්‍රිය තරුව හෂාන් රත්නායක

ඇය ඩිලානි… සරාගී රූමතියක් .. අතිශය දක්ෂ නිලියක්… ඇයට ආදරේ කරන රසික රසිකාවියන් හුඟාක් ඉන්නවා…

ඩිලානි අබේවර්ධන කියන්නෙ කාලයක් ලාංකීය සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක්.

ඩිලානි අබේවර්ධන නම ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට තවම අමතකව ගොස් නැහැ.

චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට දායකත්වය දෙමින් ඇය පළ කළ රංගන කුසලතා වෙනුවෙන් එදත් අදත් ඉහළම ජනප්‍රියත්වයක් හිමිවනවා.

ඔන්න බලන්නකෝ ඩිලානිට කවුද මේ මුණගැහිලා තියෙන්නේ කියලා… ලඟදි දවසක හෂාන් රත්නායකව ඇයට මුණගැහිලා , මෙන්න මේ වගෙ පින්තූර කිහිපයක් ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා…

හෂාන් රත්නායක කියන්නේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් …

ඉතිං ඇය ඔහුට ස්තූති කරලත් තිබුණා මෙන්න මෙහෙම …

” Thank you for the beautiful pictures Malli ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!