තරු ගොසිප්
“ශෘංගාරී දෙතොල් නලියාවී.. හැඩකාරී සැනින් මත්වේවී…” සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරි… බොනික්කියක් වගේ ලස්සන ඇගේ හැඩ දැක්කාද..?

ඇයගේ සුන්දරත්වය දවසින් දවස වැඩි වෙනවා මිසක කිසිම දවසක ඒ ලස්සනේ අඩුවක් නම් දැක්කේ නැහැ..
මේ කියන්නේ කවුරු ගැනද..?
ඇය නමින් උදාරි වර්ණකුලසූරිය, පුංචි තිරය තුළත් , රිදී තිරය තුළත් කලක පටන් ජනප්රිය චරිතයක්..
දියණියක්ගේ මවක් වන ඇය එදා දැක්කා වගේම අදටත් හරිම සුන්දරයි…
බලන්නකො මේ බෝනික්කියක් වගේ හැඩවුණු ඇගේ මේ රූ එකතුව




