Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” බොහොම ස්තූතියි ඒ ලබාදුන් ආදරේට..” වසරේ ජනප්‍රියම නිලිය වූ ඇය දිනපු ගමන් ඇවිත් මුහුණු පොතේ තිබ්බ ආදරණීය සටහන…

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනා ගත්තේ දිනක්ෂි ප්‍රියසාද් විසින්…

දිනක්ෂි, රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි.

ඉතිං මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඇය ඇගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ…

මේ ඇය තැබූ අපූරු සටහන,

Most Popular Actress 2024
බොහොම ස්තූතියි මේ ලබාදුන් ආදරේට මට ලැබුනු පළවෙනි රයිගම් සම්මානය… මේ දිනවල නෝරාවත්,චංචිවත් පසුගිය කාලයේ මේනකාවත් ඉහලටම ඔසවා තැබූ ඔයාලට බොහොම ස්තූතියි…වෙනස් චරිත හරහා අපූරු නිර්මාණ තුලින් ඔබ හමුවට එන්නට ඉඩ සැළසූ අධ්‍යක්ෂක වරුන් නිෂ්පාදකවරුන් ඇතුලු නිර්මාණ වෙනුවෙන් වෙහෙසෙන මගේ කණ්ඩායම් සියල්ලටත් බොහොම ස්තූතියි ආදරණීය ප්‍රේක්ෂකයනි… මෙතෙක් කල් ආදරයෙන් මාව අල්ලන් හිටියට බොහොම ස්තූතියි !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!