Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පොසොන් උළෙලේ පාකිං ටිකට් කඩන්න කල යෝජනවට මිහින්තලයේ ධම්මරතන හිමිගේ විරෝධය

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සව සමයේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ, මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි ඊට විරෝධය පල කිරීමත් සමඟය.

වසර ගණනාවක් තිස්සේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මෙම යෝජනාව ඉදිරිපත් කල මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයා එහිදී පැවසුවේ තමනට ඒ පිළිබඳ අත්දැකීම් නැති බවයි

Asian Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!