
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සුරක්ෂිතතා මධ්‍යස්ථානවල නැවතී සිටි අවතැන්වූ පුද්ගලයන් ප්‍රමාණය 89857 දක්වා අඩුවී ඇතැයි ආපදා කළමනාකරණ මද්‍යස්ථානය කියා සිටී.
ඒ අනුව පවුල් 27663 කට අයත් එම පුද්ගලයන් සුරක්ෂිතතා මධ්‍යස්ථාන 956ක රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය නිකුත්කරන ලද නවතම වාර්තාවේ සඳහන් කර ඇත.



