දේශීය පුවත්

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන් කොටුව සහ ඇයගේ ආදරණීය සැමියා රංගනයට..

ජනප්‍රිය ගායිකාවක් ලෙස වසර ගණනාවක් ක්ෂේත්‍රය තුළ නිර්මාණාත්මක ගීත නිර්මාණයන් රැසක් දායාද කළ එමෙන්ම දක්ෂ විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරන සමිතා මුදුන් කොටුව මහත්මිය කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.

ඇයගේ පෞද්ගලික ජීවිතය ගත් විට නොයෙකුත් ප්‍රශ්න බාධක කම්කටොළු රැසකට මුහුණ දීපු චරිතයක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය විවාහ වුණේ අතුල අධිකාරි සමඟයි.

නමුත් මේ වන විට එම විවාහයෙන් වෙන් වී ඇය ජීවත් වනුයේ චිරන්ත නමැති තරුණයෙක් සමගයි. ඇය ඔහුත් සමග ඉතා සතුටින් කාලය ගත කරනරන අතර හරි ලස්සන අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි.

ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක සමිතා සහ චිරන්ත රංගනයෙන් දායක වීමට තීරණය කිරීමත් සමඟයි.

මෙම ටෙලි නිර්මාණය ඔවුන් දෙදෙනා චරිත දෙකක් නිරූපණය කරන අතර බොහෝ දෙනෙක්ගෙන් ඔවුන්ට සුබවාදී උණුසුම් ප්‍රතිචාර හිමිවී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!