Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

බලන්නකෝ ඒ අයව දන්නවද කියලා ? රටම ආදරේ කරන නර්තන පරපුරක් ගැනයි මේ කතාව

 

නර්තනය ජීවිතය කරගත් මේ සුවිසාල පරපුර ලංකාවේ නර්තනයේ සන්නාමයක් කිව්වොත් හරි.

මේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටු කළ පණීභාරත පවුල.

මේ පවුලෙන් වර්තමානය වන විට උපුලී පණීභාරත, ඇගේ සැමියා වන චන්න විජේවර්ධන සහ දියණිය අසේකා, සක්‍රීයව නර්තනයේ යෙදෙන පිරිස අතරට එක්වෙනවා.

හරිම ආදරණීයයි මේ පවුලේ අතිශ්‍යය සුන්දර මේ ඡායාරූපය මුහුණු පොතට එක්කර තිබුණේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!