තරු ගොසිප්

කාලය මොන තරම් ගෙවිලා ගියත් ඇගේ ලස්සන නම් තාමත් එදා වගේමයි.

කාලෙකට කලින් ඇය රංගනය තුළ සක්‍රීය චරිතයක්..

ඒ හුරුබුහුටි ඇය මෑත කාලයේම අපට තිරයෙන් දැකගන්නට හැකියාවක් නැති වුණේ ඇය දැන් අම්මා කෙනෙක් නිසානේ..

මාෂි සිරිවර්ධන, අපේ කාලයේ කවුරුත් ආදරය කරන සුරූපී ඇය කාලෙකින් මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා..

මෙන්න බලන්නකෝ තවමත් එදා වගේම ලස්සන ඇයගේ ඒ ඡායාරූප පෙළ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!