දේශීය පුවත්

ජීවිතේ හැම මොහොතකම හිනාවෙලා ඉන්න. විඳින්න තියෙන ජීවිතය විඳවන්න එපා…” කිසිවෙකුත් නොසිතන වෙලාවක ඇය කියූ ඒ කතාව මොකක්ද දන්නවාද..?

ඇයගේ ලස්සන ගැන ගොඩක් දෙනෙක් හැමදාමත් කතා කරනවා නේ.

ඇත්තටම කිව්වොත් ඒ ලස්සන එදා වගේම අදටත් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.

කවුද මේ සුරූපිනිය, ඇය නමින් නිල්මිණී තෙන්නකෝන්. ඇය එදා වගේම අදත් ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත, ඒ වගේම එන්න එන්නම සුරූපී වෙන තැනැත්තියක්.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ නිල්මිණිගේ මුහුණුපොතේ ටිකක් වෙනස් විදිහක සටහනක් දැකගන්න ලැබෙනවා. මේ කියන්නේ අන්න ඒ ගැනයි. ජීවිතේ හැම මනුස්සයෙක්ම සතුටෙන් ඉන්න නම් මෙන්න මේ ඇය කියන රහස ඇත්තටම ඔබටත් වැදගත් වේවි.

 

“ජීවිතේ හැම මොහොතකම හිනාවෙලා ඉන්න. විඳින්න තියෙන ජීවිතය විඳවන්න එපා. කාටවත් කරදරයක් නොකර හදවතින්ම අවංක වෙලා අන් අයගේ ජීවිතවලට අපහාස කරමින්, ජීවිතය කල්මරන්න එපා ඔබගේ ආගම දහම හැටියට පින්බර හදවතක් ඇතුව ජීවත්වන්න එතකොට ඔබ නොදැනුවත්වම වාසනාව ඔබ ළඟට එයි.”

    

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!