Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000 කින් මුදල් වැඩි කරන්න ඕනේ..” රෝහිත කියයි.

රාජ්‍ය සේවකයින්ට මෙවර අයවැයෙන් රුපියල් 25,000 කින් වැටුප් වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

භාණ්ඩ මිල, දුරකථන බිල ඇතුළු සියලු දේවල මිල ඉහළ ගොස් ඇති බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා වෙන් කරන මුදල් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!