Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

නිවේදිකාව අම්මා කෙනෙක් වෙන්න යනකොට ස්වර්ණවාහිනියෙන් සලකපු හැටි….

ෆාතිමා නස්රින් කියන්නේ ස්වර්ණවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක්.

මේ ඇය තම ෆේස්බුක් ගිණුමේ දැමූ සටහනක්.

උපුටා ගැනීම

ජීවිතේ පළවෙනි පාරට අම්ම කෙනෙක් වීම හරි විශේෂයි.. ඒ කාලේ අපිට මිනිස්සු සලකන විදිය, කරන හොද නරක හිතට තදින්ම දැනෙනවා.. ඉතින් ෂයිලි ඛණ්ඩියේ තියාගෙන news කිව්ව කාලේ ලේසි උනේ නම් නෑ.. මොකද news room එකක වැඩකරද්දී සමහර වෙලාවට ගොඩක් sensitive දේවල් අහන්න දකින්න වෙනවා. හැබැයි ඒ කාලේ ඒ හැමදෙයක්ම හිතට බරක් නොවී මානසිකව පුදුමාකාර සැහැල්ලුවෙන් වැඩ කරන්න වටපිටාවක් ස්වර්ණවාහිනියෙදී මට ලැබුණා.. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න pregnancy period එකේදි වචනයකින්වත් මගේ හිත නොරිද්දපු හරි රත්තරං මිනිස්සු ටිකක් මන් වටේ හිටියා.. ඒ විතරක් නෙමෙයි හැම division එකකින්ම වෙනසක් නැතුව හිත මිතුරන්ගෙන් රස කෑම නොලැබුණු දවසක් නැති තරම්.. ඉතින් අදටත් ඒ හැමෝම ගැන හරිම ආදරයක් ගෞරවයක් හිතේ තියෙන්නේ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!