Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මව්බිමට පැමිණෙන විවාහක ලෝක රූ රැජින අනුශූරතාවය දිනූ ඉශාදි අමන්දා…

අමන්දා… ඇය අප රටට ඉමහත් කීර්තියක් රැගෙන දුන්නා…

ලොවක් බලා සිටි ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට ගෙනදුන් ඉෂාදි අමන්දා අද මව් බිමට පැමිණෙන පුවත ඇයට ආදරේ කරන හැමෝටම සතුටු හිතෙන ආරංචියක්…

40 වැනි ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා පසුගිය දා සමත් වුණා…

ඇමරිකාවේ ලාස් වේගාස් හිදී මෙම තරගය සංවිධානය කර තිබුණා…

ඉකුත් මාසයේ කොළඹදී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙස කිරුළු පලන් ඇයට ලෝක රූ රැජින තරගයට ඉදිරිපත්වීමට හැකියාව ලැබුණා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!