Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

“මට තිබ්බ හීනයක්… BMW බයික් එකක්.. ඒකත් හරි..” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…

 

 

මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.

රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.

නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

ඒ තමන්ගේ සිහිනයක් ඉටුකර ගැනීම පිළිබදව…

මට තිබ්බ හීනයක්
B.m.w බයික් එකක්.. ඒකත් හරි…
හරිම සතුටු දවසක්…
මට පොඩි කාලේ ඉදල තිබ්බ ආසාවක්…
බයිසිකල් එකක් දූවිලි නැතිව පදින්න…
අනතුරු නැතිව ඒක උඩ ඉන්න..
බයිසිකලයකටත් කාර් එකකට වගේ ආදරේ කරන්න.. අතගාන්න.
සිප ගන්න..
වගේම..
එක එක ඇත්ත හරවහරව ඉදගන්න..
හීනයක් තිබ්බ….
වෙන උන් ඉදගන් නැති විදිහට ඉද ගන්න..
කොටින්ම මම කැමති විදිහට බයික් එකක් උඩ ඉන්න.. ඒ හීනේ ඊයේ ඉශ්ට උනා…
ස්තූතියි එංගලන්තය…
දූවිලිත් නෑ…
අනතුරුත් නෑ…
කොටින්ම රක්ශනයටවත් ගෙවන්න උන් නෑ..
අම්මප බයිසිකලයටවත් සත පහක් දුන් නෑ..
මොකද හොද වෙලාවට
මට තිබ්බෙ උඩ ඉද ගෙන ඉන්න ආසාව..
මිසක් ..
අල්ලන්න ඉබින්න ආසාව මිසක්…
මටම කියල
බයික් එකක් ගන්න ආසාව නෙවෙයි..
ඉතිං මේකෙ ඇත්ත අයිති කාරයා මේකෙටගෙවයි..
ඌ මේක පාරෙ නවත්තල ගිහින්..
ඌට ඕනෙනම් ට්ගව ටිකකින් ඇවිත්..
කවුරුහරි මේක උඩපිනුම් ගැහුවෙ නෑ කියල හිතන්… මේකෙ නැගල යන්නත් පූලුවන්…
ඌට ඕනෙනම් හැප්පිල මැලෙන්නත් පුලුවනි..
ඌ මොකෙද්ද වත් මම් දන්නෑ..
අනුන්ගෙ බයිසිකල්..
තමන්ගෙ වගේ ආදරෙන් පදින එක කලාවක් නම්…
මම ඒකේ පිකාසෝ…
ඌ නැති අතර..
උගේ වාහනේ උඩ මගේ වගේ ඉන්න තමා මම ආස..
ඉතිං..පරිස්සම් කරගන්න ඔයාලගෙ වාහනත්..
මන් වගේ උන්.. ආදරෙන්…
උබල නැති අතර ඒව
තමන්ගෙ වගේ පදියි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!