Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටියක් ගැන විශේෂ අනාවරණයක්..

ඉන්දීය ගුවන් යානයේ මේ හදිසි අනතුරට හේතුව මේ වනතුරුත් අබිරහසක්ව පවතින පසුබිමක මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන එක විශේෂ කතාවක්..

කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන විමර්ශනයට එක්සත් රාජධානියේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ බෝයිං හි විශේෂඥයින් ද සම්බන්ධ වී තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!