Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රසික හදවත් සොරාගත් ඇය ලොවක් මවිත කරමින් කරපු දේ මෙන්න…

ඩික්සිත් කියන්නේ බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය වුනු නිළියක්.

ලොව පුරා හින්දි සිනමා ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරන්නේ ඇගේ සුන්දරත්වය වගේම රංගන හැකියාව කියන කාරණා දෙකම නිසයි.

90 දශකයේ හින්දි සිනමාවේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත්වුණු මධුරි, අපූරු රංගන සහ නර්ථන හැකියාවක් සහිත ශිල්පිනියක් නිසාම ඇය රඟපෑ බොහෝ චරිත ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා.

නමුත් කාලයත් සමග ඇය සිනමා රංගනයෙන් ඈත්වෙමින් ඇගේ පවුලේ සහ දරුවන්ගේ කටයුතු වලට මුලිකත්වය දෙමින් කටයුතු කළා.

ඒ කෙසේ නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරය අඩුවක් නොවුනේ මුහුණු පොතින් ඇය නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින්ට සමීප වුණ නිසා.

කොහොම වුණත් ඇය මුහුණු පොතට අලුත් ඡායාරූප කීපයක් එක් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!