තරු ගොසිප්

ආදරණීය මුතුගල ඉෂාක් වෙනුවෙන් දුන් අදහාගත නොහැකි පරිත්‍යාගය… බොහොම පිං මුතුගල සර් !

ඉෂාක්ට කෝටියක්….

පිදුරුතලාගලටත් වැඩිය උස මුතුගල සර්ගෙ
පිං සිත ඉෂාක්ට කෝටියක් වෙනුවෙන්
රු.1000000/= මිලියනයක් පරිත්‍යාග කලා. බොහොම පිං මුතුගල සර්.

තවත් මං මොනවා කියන්නද සර්
අපි කතා කලා පමනි…
ඔයා මේ රටේ සිටිනා කෙනෙකුගේ කකියන ලේ වල ඇති මනුස්සකම ආදරණීය සෙනෙහස ලෙන්ගතුකම එකට කැටිකොට ක්‍රියාවෙන්ම පෙන්වා ඇත…….
වෙන මං මොනවා කියන්නද සර් ඔබ එය මෙම මානුශීය මෙහෙයුම වෙනුවෙන් ක්‍රියාවෙන්ම පෙන්වූ කල

එකක් කියන්නම් ඔයාට සර්……
මේ රටම ආදරෙයි ඔයාට අහස තරම්…….

එන්න අප හා අත්වල් අල්ලාගන්නට ඉෂාක්ට සවියක්ව.
ගිනුම් අංකය
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana
1320004133
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය
#ඉෂාක්ට කෝටියක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!