ක්‍රීඩා පුවත්

මගේ රටට අභිමානයක්..! වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය තෙවරක් දිනාගත් හිටපු ලෝක ශූර බ්‍රසීල පාපන්දු කන්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වන රොනාල්ඩෝ ශ්‍රි ලංකන් ගුවන් යානයක..!

මේ කියන්න යන්නේ මගේ රටට ආඩම්බරය ගෙනදෙන පුවතක් ගැන…

රොනාල්ඩෝ කියන්නේ හිටපු බ්‍රසීල සුපිරි පාපන්දු තරුවක්.. ඔහු ලෝක ශූරයෙක්.. තෙවරක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදූ ලැබුවෙක්…
බ්‍රසීල ලෝක ශූරයින් කරන්නට කත් ඇඳපු වීරයෙක්ං.

ඉතිං මේ බ්‍රසීලයේ සුපිරි පාපන්දු පුරාවෘත්තයක් වන රොනාල්ඩෝ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමඟ ඉන්චියොන් සිට කොළඹ දක්වා UL471 දරන ගුවන් යානයෙන් පියාසර කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!