දඟකාරීගේ ඒ පෙනුමට ආයෙමත් හිත ගිහින්. කාංචනා අනුරාධි මුහුණු පොතම ලස්සන කළ ඒ අපූරු පින්තූර පෙළ මෙන්න.

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දඟකාරම වගේම හුරුබුහුටිම හඬ හිමි ගායන ශිල්පිනිය කවුද කියලා ඇහුවොත් හැමෝම එක හඬින් කියන නමක් තමයි කාංචනා අනුරාධි.
කාංචනා කියන්නේ නිකන්ම ගායිකාවක් විතරක් නෙවෙයි, ඇයගේ විලාසිතා වගේම ඒ දඟකාර හිනාවටත් ආදරේ කරන විශාල රසික පිරිසක් ඇයට ඉන්නවා.
ඔන්න ඉතින් කාලෙකට පස්සේ කාංචනා ඇයගේ මුහුණු පොත හරහා අලුත්ම පින්තූර එකතුවක් රසිකයන්ට එකතු කරලා තියෙනවා. වෙනදා වගේම හරිම ලස්සනට, හුරුබුහුටි විදියට ඉන්න මේ පින්තූර ටික දැකපු ගමන් රසිකයන් නම් දහස් ගණනින් “Reaction” දාන්න අමතක කරලා නැහැ. ඇත්තටම කිව්වොත් මේ පින්තූර ටික දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත ඇය දෙසට නැවතත් ඇදී යන එක නම් පුදුමයක් නෙවෙයි.
කාංචනා හැමවෙලේම උත්සාහ කරන්නේ ඉතාම සරල ඒ වගේම ආකර්ෂණීය විදියට ඉන්නයි. මෙදා පාරත් ඇය තෝරාගෙන තියෙන විලාසිතාවන් ඇයට මවන ඒ දඟකාර පෙනුම නිසා සමාජ මාධ්‍ය පුරා මේ පින්තූර දැන් සෑහෙන්න “Trending” වෙලා තියෙනවා.
ඔයාලත් බලන්නකෝ කාංචනාගේ මේ අලුත්ම පින්තූරවල ලස්සන.




