තරු ගොසිප්

රටක් ආදරේ කරන හනා මේ වෙද්දී පෙම්වතියක්ද ? අනාගත සුදු මහත්තයා ගැන දෝනි කියපු කතාව…

 

 

ආදරය විඳින ආදරය ලබන, ආදරය නිසා විඳවන අය මේ ලෝකේ ඕනෑ තරම්. ඇයත් ඒ අතරින් කෙනෙක්.

හනා ශෆා, අද රටේ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. කාලයෙන් කාලයට අපේ ජිවිතවලට වෙනස් පුද්ගලයින් එකතු වෙනවා. ඇගේ ජීවිතයට ආව විශේෂ චරිතයක් ගැනද හනා මේ කියන්න යන්නේ. පාසල් කාලයේදී නම් ඕන කෙනෙක්ට පුංචි පුංචි ප්‍රේම සම්බන්ධතා තියෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, හනාටත් ඒ කාලේ ප්‍රේමයට විවිධ ආරාධනා ලැබිලා ලු. ඒත් ඉතින් ඒ වයසත් එක්ක මේවා හරිම තාවකාලික සිදුවීම් නේ. ඒත් ඉතින් ඇයටත් ඇයටත් හිත ගිය රූපයක් ඇති.

හනා මේ කියන්නේ එහෙම හිතේ ඇඳුනු රූපයක් ගැනද? ඔබට මේ කතාබහ අහනකොට එහෙමත් හිතෙන්න පුළුවන්. හනා කියන්නේ තවමත් තරුණ වයසේ පසුවෙන ශිල්පිනියක්. ඇය ආදරය ගැන දකින්නේ මෙන්න මේ විදිහට ලු.

තවමත් සහකරුවෙක් ලැබෙන තුරු මග බලාගෙන ඉන්න හනා කවදාහරි දවසක ආදරය කරන්නේ මොන වගේ කෙනෙක්ටද කියලා ඔබටත් මේ කතාබහ අතරතුර පැහැදිලිවේවි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!