දේශීය පුවත්

රටක් කැළඹූ චන්දිමාල්ගේ උපන්දින සාදයේ නොදුටු දසුන් මෙන්න

ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය සාදය පසුගිය දා මහත් උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වුණා.

මේ සාදය ගැන අදටත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්කෙරෙනවා.

නළු නිළියන් , මෝස්තර නිරූපන ශිල්පීන් හා නිරූපිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම සාදය වර්ණවත් කරන්න පැමිණ සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!