Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ලොකු සජිතයි චූටි සජිතයි කොහෙද මේ ගිහින් තියෙන්නේ

කවුද කියන්නකෝ මේ වගේ ගමනක් යන්න අකමැති.. සජිත එයාගේ පවුලේ අයත් එක්ක ලස්සන ගමනක් ගිහිල්ලා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

සජිත එයාගේ පවුලේ අයත් එක්ක ඔස්ට්‍රේලියාවේ Melbourne Zoo එකේ ඇවිදින්න ගිහින්..

ඔන්න ඉතින් ඒ වෙලාවේ ගත්ත ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!