සයුරෙන් එහා පුවත්

සුරූපි යූටියුබ් තරුකාවගේ වියෝව පිටුපස ලංකාවේ කෙනෙක්… අද ඇසෙන ආන්දෝලනාත්මක පුවත මෙන්න.

ඇයගේ මරණය ගැන මේ වෙනකොට ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

බ්‍රසීලියානු ජනප්‍රිය යූටියුබ් තාරකාවක් වන Amanda Borges da Silvaගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රැකියා විරහිත 31 හැවිරිදි අයෙක් වන අතර අදාළ සිදුවීම වන අවස්ථාවේ ගින්න නිවා දැමීමට උත්සාහ නොකිරීමත්, ඔහු මහල් නිවාසයෙන් පිටව යාමත් යන චෝදනා මත ඔහු අත් අඩංගුවට ගෙන තිබුණා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!