තරු ගොසිප්

නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ.. ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිට සහ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ශෙරිල් ඩෙකර්ගේ ජීවිතේ වැදගත්ම දවසක් ගැන අද ඇසෙන පුවත…

නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ..
ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිට සහ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ශෙරිල් ඩෙකර්ගේ ජීවිතේ වැදගත්ම දවසක් ගැන තමයි මේ කියන්න යන්නේ..

අද ජනවාරි 5 !

ඒ කියන්නේ අද මේ අපූරු කලා යුවල අතිනත අරන් අදට අවුරුදු 12ක්… කලා ලෝකයේ හරිම ලස්සන ආදර අන්දරයක් ගෙනියන රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර්ගේ 12 වෙනි විවාහ මංගල සංවත්සරයට අපිත් ඔවුන්ට හදවතින්ම සුභ පතනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!