සයුරෙන් එහා පුවත්

සප්‍රයිස් විසිට් එකක් ආපු ඔවුන්ට අවසානයේ අත්වූ ඛේදජනක ඉරණම

මේ Akeel Nanabawa, ඔහුගේ බිරිඳ Hannaa Vorajee සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය Sara Nanabawa.

මොවුන් ජීවත් වෙන්නේ එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් වල.
එහේ ගොඩක් දෙනෙක් මොවුන්ව දන්නේ සමාජ සේවා බොහෝ ප්‍රමාණයක් කරන පවුලක් හැටියටයි.

ඔවුන් ගාසා තීරය වෙනුවෙන් කරපු චැරිටි එක සෑහෙන්න ජනප්‍රිය වුණා.

මෑත දවසක ඔවුන් යනවා ඉන්දියාවේ ඉන්න තමන්ගේ නෑදෑයින් බලන්න. පොඩි සප්‍රයිස් විසිට් එකක්.

නැවත ඔවුන් ලන්ඩන් බලා යන්න ඊයේ ගොඩ වෙන්නේ Air India AI-171 යානයටයි.

The rest is history…

විකුම් හර්ෂණ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!