Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

කාගේත් ආදරය දිනාගත් ලෝක ප්‍රසිද්ධ සුපිරි නළුවෙකුට අත්වූ සංවේදී ඉරණම මෙන්න

 

ඒ සිනමාපටය අදටත් කාගේත් මතකයේ රැඳුණු යමක්.. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ රංගනයටත් එදා වගේම අදටත් ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ප්‍රේක්ෂකාගාරයට ඉතාම සංවේදී පුවතක්..

2000 දශකයේ ජනප්‍රිය ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටවල ඩොක්ටර් ඩූම් ලෙස රඟපෑ ජූලියන් මැක්මහොන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මියයනවිට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා..

පිළිකාවක් වැළඳීම ජූලි 2 වැනිදා ඔහු මිය ගිය බවයි ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ..

1968 දී සිඩ්නි හි උපත ලැබූ මැක්මහොන්, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රීමත් විලියම් “බිලී” මැක්මහොන්ගේ පුත්‍රයා විය..

ඔහු 1980 ගණන්වල නිරූපන ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා..

ඔහු 1992 දී වෙට් ඇන්ඩ් වයිල්ඩ් සමර්! නම් ප්‍රහසන චිත්‍රපටයෙන් එක්සත් ජනපදයේ එලියට් ගෝල්ඩ් සමඟ ඔහුගේ පළමු චිත්‍රපටය ආරම්භ කර තිබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!