තරු ගොසිප්

අල්පොන්සු පවුලට නම් එදා හරිම සතුටු දවසක්…! එයාලව බලන්න කවුද මේ ආපු අමුත්තා…?

”මගේ නංගිලා තුන්දෙනා අවන්ති අපොන්සු, නර්මදා අපොන්සු, සන්ද්‍යා… මල්ලි ගාමිණි අපොන්සු අවුරුදු බර ගාණකින් එකට මුණ ගැසුණ දිනය. ගම්පහ මල්ලිගේ ⁣ගෙදර.
අවන්තිගේ සැමියා යගත් ජයසුරිය සන්ධ්‍යාගේ සැමියා රොයින්ස්ටන් හියුගෝ… ලොකු මාමාගේ පුතා( ටෝනි)
රවීන්ද්‍ර, කමල්, බුද්ධික රඹුක්වැල්ල
සුජාතා.. මල්ලිගේ බිරිඳ ඇගේ පවුලේ සොහොයුරුවන් තමයි මල්ලිගේ උපන්දිනේට මෙහෙම රැස් වුණේ.
මේක මට ඉහළම සතුටක් ලැබිච්ච අපූරු අවස්තාවක්. සහෝදර සහෝදරියන් එක්ක ගත කරපු දිනය ⁣ගැන කියන්ඩ වචන නෑ”
උපුටාගැනීම සහ ඡායාරූප : Jayasekara Aponsu ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!