2024 වසරේ හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ  සජිත් ඇන්තනි සහ ශලනි තාරකා, නුඹලාට අපගේ උණුසුම් සුභ පැතුම් !

2024 වසරේ හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ සජිත් ඇන්තනි සහ ශලනි තාරකා, නුඹලාට අපගේ උණුසුම් සුභ පැතුම් !

සජිත ඇන්තනි සහ ශලනී තාරාකා කියන්නේ නව පරපුරේ අපූරු රංගන ශිල්පීන් දෙන්නෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ…

ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන තමයි මේ කියන්න යන්නේ,

ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ හොඳම නළුවාට සහ නිලියට හිමි සම්මානයන් වලින් පිදුම් ලැබීමට සජිත ඇන්තනි සහ ශලනි තාරකා සමත් වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *