අභිෂේකා විමලවීර කියන්නේ කුඩා කල පටන්ම නොයෙකුත් කලා කුසලතා පිරි දක්ෂ කෙනෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ…
ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන තමයි මේ කියන්න යන්නේ,
ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට අභිෂේක විමලවීර සමත් වී තිබෙ