Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

”අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා” අයිරාංගනීගේ පුතු සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි…

ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත්‍රයා වන රංජිත් සේරසිංහ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම මව කෝට්ටේ නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවයි.

වරින්වර සාමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වෙන මෙවැනි ව්‍යාජ පුවත් ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ශේෂ්ත්‍රයේ කලාකරුවන් රැසක් ද දුරකථන ඇමතුම් ලබා දී ඇයගේ සුව දුක් විමසා සිටි බවත් ඔහු සඳහන් කරා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!