Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හැමෝම ආදරේ කරන රොන් සොයා ටෙලියේ සයාගී ගේ අම්මා… බලන්නකෝ ඔසරියට මොන තරම් ලස්සනද

සුන්දරයි…

තාරුකා මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලස්සනම ලස්සන ඇස් දෙකක් තියෙන නිසා හැමෝම ඇයට ආදරෙයි…

ලස්සන හිනාවකින් හැමදාම හිනැහෙන.. හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා… ඕනෑම විදියක විලාසිතාවකට ඇය හරිම ලස්සනයි… බලන්නකෝ ඔසරියට ඇය කොයිතරම් ලස්සනද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!