තරු ගොසිප්

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන, ගීත්මා බණ්ඩාරට අද අමතක නොවන දවසක්..!

ගීත්මා බණ්ඩාර කියන්නේ කලා ලෝකයේ රසිකයින්ට නම් අමතක නොවන මෑත කාලයේ ජනප්‍රිය නිළියක්…

නිළියක් විතරක් නෙමෙයි ඇයි දිවයිනේ ජනප්‍රිය රූපවාහිනි නාලිකා වල නිවේදිකාවක් ලෙසත් රසික ආදර දිනාගත් තැනැත්තියක්..

ඉතිං අද ඇයට අමතක නොවන දවසක්…

ඒ ඇයගේ ජන්ම දිනය යෙදිලා තියෙන්නේ අද වගේ දවසක නිසා…

ඉතිං අපිත් ඇයට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!