Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

නිලූෂි පවන්යා උඩරට මනාලියක් වෙලා? සමාජ මාධ්ය කළඹන ඒ සුන්දර පින්තූර එකතුව මෙන්න.

ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තරයේ පවා නමක් දිනා සිටින සුරූපී නිරූපණ ශිල්පිනියක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන නිලූෂි පවන්‍යා ගැන නැවතත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

නිලූෂි කියන්නේ නිරන්තරයෙන්ම අලුත් විලාසිතාවන් අත්හදා බලන, තමන්ගේ සුන්දරත්වයෙන් සහ නිහතමානී ගතිගුණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් චරිතයක්.
නිලූෂි සිය නිල මුහුණුපොත (Facebook) ගිණුම හරහා ඉතාමත් ආකර්ශනීය ඡායාරූප පෙළක් රසිකයන් වෙත මුදාහැර තිබුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇය වෙනදාට වඩා වෙනස්ම අයුරකින්, අතිශය සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී සිටීමයි.
ඇයගේ මෙම අලුත්ම පෙනුම දුටු රසිකයන් පවසන්නේ, නිලූෂි උඩරට මනාලියක් ලෙස ඉතාමත් සුන්දර ලෙස දිස්වෙනවා කියලා.
සමාජ මාධ්‍යවල සැරිසරන එම අලංකාර ඡායාරූප පෙළ පහතින් නරඹන්න.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!