Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ලංකාවේ ලාබාලතම ඩිප්ලෝමාධාරිණිය අවුරුදු පහෙන් ඩිප්ලෝමාවක් ගත්තු හැටි මෙන්න. මුළු රටම කතා වෙන ඇය ගැන සටහන..

දැන් කාලේ ළමයි ෆෝන් එකෙන් සෙල්ලම් කරන වයසේදී, මේ චූටි දුව කරපු වැඩක් නිසා මුළු සෝෂල් මීඩියාවම කැළඹිලා තියෙනවා.
 මේ ඉන්නේ ලංකාවේ ලාබාලතම ඩිප්ලෝමාධාරිණිය විදිහට කිරුළු පැළඳි පුංචි දෝණියෙක්.

නමින් ඇය රන්සේයා රූපසිංහ. තාම ඇයට වයස අවුරුදු 5ක්වත් සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි ඇය මේ පොඩි වයසෙදි කරපු දේ නම් හිතාගන්නත් බැරි තරම් පුදුම සහගතයි.
රන්සේයා දුව එයාගේ ඩිප්ලෝමා එක සාර්ථකව නිම කරලා තියෙනවා. උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය කළු ගවුමයි, උපාධි තොප්පියයි දාගෙන සහතිකය අතට ගත්තු හැටි හරිම ආකර්ශනීයයි. සාමාන්‍යයෙන් දරුවන් අකුරු ඉගෙන ගන්න වයසේදී ඇය මීඩියා ගැන ඉගෙනගෙන ඉවරයි.
මීඩියා ක්ෂේත්‍රයට තියෙන සහජ දක්ෂතාවය නිසාම ඇය මේ පාඨමාලාව සාර්ථකව අවසන් කරලා තියෙනවා. මේ පුවතත් එක්කම බොහෝ දෙනෙක් කියන්නේ අනාගතයේදී ලංකාවට ලොකු ආඩම්බරයක් ගේන දක්ෂ දියණියක් වෙයි කියලා.අන්තර්ජාලයෙන්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!