ඒ දෙන්නා එහේ ගොඩක් සතුටෙන්.. මහීෂ් – අර්තිකා ගතකරන මධුසමය ඔයාලත් දැක්කද ?

ඒ දෙන්නා එහේ ගොඩක් සතුටෙන්.. මහීෂ් – අර්තිකා ගතකරන මධුසමය ඔයාලත් දැක්කද ?

ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ විවාහ මංගල උත්සවය ගැන ගොඩක් දෙනෙක් පසුගිය දිනවල කතා කළා..

මේ කියන්න යන්නේ මහීෂ් සහ අර්තිකා ගැන ඇසෙන අලුත්ම කතාවක්.. ඒ දෙන්නා මේ වෙනකොට අප්‍රිකානු සංචාරයකට එක්වෙලා..

සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන ඒ ඡායාරූප පෙළේ ලස්සන මෙන්න බලන්නකෝ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *