Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කලාවට සමු දුන්නත් ඔහු ඔහුගේ හීනයට සැබෑවක් කරමින්… රටක් ආදරේ කරන අනුජ් සතුටින් කී කතාව…

තියෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න ශක්තියක් වෙන්න.. ඔහුගේ හීනත් අන්න ඒ වගේ..

කාලෙකට ඉහතදී විදෙස් ගත වුණු අනුජ් රණසිංහ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන නිරූපණ ශිල්පියෙක් ඒ වගේම කලාකරුවෙක්.. අලුත් ඔහුගේ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරන්න පසුගිය දවසක සමත් වෙලා..

විදෙස් රටක අධ්‍යාපනය හදාරන අතරතුරදී ඔහු ලබපු මේ ජයග්‍රහණය ගැන, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ද පල කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. පවුල හැමෝම වගේම ඔහුගේ තාත්තගෙ එකම හීනය වෙලා තිබ්බෙ අනුජ්ගේ මේ ජයග්‍රහණය කියන එක ඔහු ඒ සටහනට එක් කරලා තිබුණා..

ඉතින් ඇගේ ආදරණීය බිරිඳ, මේ ගමනටත් ඔහුට විශාල සහයෝගයක් අනිවාර්යෙන්ම ලබා දෙන්න ඇති…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!