Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රට ඉඳන් ඇවිත් දමිළ කෙල්ලක් වගේ හැඩවුණ ශලනි (ඡායාරූප සහිතයි)

අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කවුරුත් හඳුනන ශලනි තාරකා කියන්නේ. ඉතින් හැමෝටම වගේ ඇයටත් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී විවිධ බාධක හමුවේ තමයි ඒ ගමන යන්නට වෙන්නේ. කොහොම නමුත් මේ වන විට ඇය සම්මානනීය නිළියක්.

පසුගිය කාලයේ ලංකාවේ නොසිටි ඇය සිය සැමියා වෙසෙන කැනඩාවට ගොස් ඔහුත් සමඟ කාලය ගත කර යළිත් ලංකාවට පැමිණ සිටිනවා.

May be an image of 1 person

කොහොම නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක් දක්නට නැහැ.

ඒ වගේම පහුගිය දවසක ඇය සිය උපන්දිනය සැමරුවා. ඉතින් ඒ වෙනුවෙනුත් බොහෝ දෙනා අයට සුබපැතුම් එක්කර තිබුණා.

ඒ වගේම ඇය කළ වෙනස් ආකාරයේ ඡායාරූප පෙළක් ගැන බොහෝ දෙනාගෙඅ අවධානය යොමුව තිබෙනවා. එය වෙනස් ආරක් ගෙන ඇති අතරම ඡායාරූප ශිල්පිනියක වන රෆෙල්ලා ෆ්රනන්ඩෝ විසින් තමයි ඡායාරූපගත කර තිබෙන්නේ.

ඉන්දීය ස්වරූපයක් ගෙන ඇති එහි ඡායාරූප කිහිපයක් පහතින්….

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!