Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

2024 වසරේ ලෝක ක්‍රිකට් පිටියේ කල හොඳම සොයාගැනීම ලංකාවෙන්…

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නම් කල වසරේ නැගීඑන ක්‍රිකට් තරුවට හිමි සම්මානයෙන් මෙවර බැබලෙන්නට ලංකාවේ අපේ එකා කමිඳු මෙන්ඩිස් සමත් වෙලා තියෙනවා..!

ඒ අනුව 2024 වසරේ ලෝක ක්‍රිකට් පිටියේ කල හොඳම සොයාගැනීම ලෙස කමිඳු මෙන්ඩිස් එසේ සම්මානයට පාත්‍ර වෙනවා.

ලංකාවේ එකෙක් මේ සම්මානය දිනා ගන්නේ දෙවෙනි වතාවට,

මීට පෙර 2008 වසරේදී අජන්ත මෙන්ඩිස් වසරේ නැගිඑන ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉතිං…අවුරුදු 16කට පස්සේ ආයෙමත් ලංකාවේ අපේ එකෙක් මේ වටිනා සම්මානයෙන් පිදුම් ලබනවා..

සුභ පැතුම් කමිඳු මෙන්ඩිස් !

✍ | Rishie Bro

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!