සම්මාන උළෙලේදී කතාබහට ලක් වුණු Biyanca සහ Kanye ගැන ලෝකයේ බොහෝ දෙනා කතා වුණා..
මෙවැනි සම්මාන උළෙලක් හෑල්ලුවට ලක් කළ ඔවුන්ට වුණ තවත් දෙයක් ගැනයි මේ කියන්න යන්නේ..
ලොස් ඇන්ජලීස් හි ඇති වූ ලැව්ගිනිවලින් නිවාස සහ ජීවිත අහිමි වූවන්ට උපකාර කිරීම අරමුණු කරගනිමින් පැවැත්වුණු ග්‍රැමී සම්මාන උළෙලට ඔහු එක් කළ කළු පැල්ලම ඇත්තෙන්ම කියා නිම කරන්නට බැරි තරම්..
67 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී සිය බිරිඳ Biyanca Censori නිරුවත් කරමින් Kanye West සිදුකළ මතභේදාත්මක ක්‍රියාව හේතුවෙන් ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන දෙකක් අවලංගු වී තිබෙනවා…
ජපානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සේම සංස්කෘතික වටපිටාව තුළත් බොහෝ දෙනෙක් මේ ක්‍රියව ප්‍රතික්ෂේප කිරීම මෙම තත්වයට හේතු වී තිබුණා…