Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න…

හංසමාලි.. කාලයෙක් කාලයට කතා මවන සුරූපිනියක්..

පියුමි ඔන්න ළඟදී දවසක ආයෙත් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට අමුතු සටහනක් එක්කරලා තිබුණා… මොකක් ගැනද මේ කතාව..

පියුමි රටහැරදා ගිහින් කියලා විවිධ හේතුමත ඇතැම් සමාජමාධ්‍ය ජලා අසත්‍ය තොරතුරු පළ කරලාලු.. මේ ඒ සම්බන්ධයෙන්, ඒ සිදුවීම ගැන පියුමි කියූ කතාවයි..

“එක එක pageවල දාලා මම පැනලා ගියා කියලා.. ගිය පාර මමයි මාත්තයයි රට ගිය වෙලෙ එයාලා ඇවිත්ලා තිබිබා මුලු ගෙදර බලලා ගිහින් ආව අයට කියන්න තියෙන්නෙ මම රට ගියා කියලා දැන දැනම ඇයි මම නැති වෙලෙ අවෙ.. මම රට ගියාම මම photos videos දානවා මගෙ social mediaවල එවාත් දැක දැක මම රට ගිය ගමන් ඇවිල්ලා මෙහෙමයි දාන එක වැරදි.. මම හැංගෙන්නෙ නැ..

මම piumi hansamali, මම වැරදි කරලා නැ මම එක රැපියලක් හරි හෙව්වා නම් මම හොයලා තියෙන්නේ මගෙ cream business එකෙන්.. ඉතිං ඇයි මම බයට හැංගෙන්නෙ.. මම නැති වෙලෙ ඇවිල්ලා මම හිටියෙ නැ කියන එක වැරදි ඇත්ත මයි කැත වැඩ එවා.. එහෙම බොරුව දාන්න එපා මම හරි අකමැති බොරුවට මොකද මගෙ ළඟ බොරුව නැ.. මම බොරු කියන කෙනෙක් නෙවෙයි..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!