Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඒ කඩවසම් කොල්ලගේ හිතේ නතර වුන කෙල්ල කවුද ? මෙන්න ඒ ගැන

කාගේත් ආදරය දිනාගත්ත මේ කඩවසම් කොල්ලට තරුණියන් මොන තරම් නම් කැමතියිද..?

ඔහුගේ ජීවිතයට සුවිශේෂී වූ ඇය කවුද..? මේ කියන්නේ කවුරු ගැනද..? ඔහු ඉඳුවර සයාගී.. මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන මේ චරිත ඔහු ගැන මේ කියන්නේ මොකද්ද කියලා…

ඉඳුවර සයාගී කියන්නේ හිරු ස්ටර් වේදිකාව හරහා කවුරුත් හඳුනාගත් චරිත ගායකයෙක්… මේ කියන්න යන්නේ අන්න ඔහුගේ ගායන ජීවිතයට එහා ගිය කතාවක්.. සයාගි මේ දවස්වල ප්‍රේමයක පැටලිලා..

ඒ කවුරු එක්කද කියලා ඔබත් මේ වෙනකොට හොයනවා ඇති නේද..? කාගේත් සිත් සොරාගත් මේ කඩවසම් කොල්ලා ඇත්තටම ආදරය කරන කෙල්ල මොන තරම් නම් ලස්සන ඇතිද..?

ඒත් ඒ ගැන ලොකු විස්තරයක් දැන්මම කියන්න සයාගි නම් අකමැතියි වගේ.. අපි බලමු සයාගිගේ හිත දිනාගත්ත ඒ “සීනී බෝලේ” කවුද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!