Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

දියකිදුරිය දේ සාගරේ.. දෝතින් ගෙන ආ ආදරේ.. බලන්නකෝ යුරේනිගේ අලුත්ම අලුත් එක…

යුරේනි නොෂිකා කියන්නේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

ඇය හරිම සුන්දර හදවතක් තියෙන කෙනෙක් කියලා තමයි හැමෝම කියන්නේ…

ඔන්න ඉතින් පසුගිය දවසක අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් උනන්දුවෙන් හොයලා බලනවානේ… ඉතින් බලන්නකෝ යුරේනිගේ මේ හැඩකාර විලාසිතාව කොහොමද කියලා…

ඒ අතරින් කිහිපයක් පහතින්…

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!