Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

කවදත් නොවෙනස් වන රසික ආදරේ දිනු ඇයගේ රහස හෙලිකරයි… සම්පූර්ණ කතාව මෙන්න…

ශශිකා නිසංසලා කියන්නේ එදා ඉදන් අදටත් රටක් ආදරේ කරන ගායිකාවක්…

ඇය තරුවක් වුනේ අද බහුතරයක් වගේ ඇග පෙන්නලා නෙමෙයි. ඇයගේ සුමිහිරි කටහට නිසාමයි.

ඉතිං ඇය මෙහෙම කියනවා…

” ගමක හැදුන වැඩුණ මට ඇග නිරාවරණය වෙන විදිහට ඇඳුම් ඇඳලා හුරු නැහැ. ඒත් මම ලස්සනට අඳිනවා පළඳිනවා, මේකප් කරනවා. ඒත් හැම වෙලාවකම මම ඒ දේවල් කරන්නේ මගේ රූපයට මට ගැලපෙන විදිහට විතරයි. සමහර වෙලාවට නොගැලපෙන හැසිරීම් නොගැලපෙන ඇඳුම් නිසා මගේ චරිතයට හානියක් වෙන්න පුළුවන්. කොළඹ හැදුන වැඩුන කෙනෙක්ට මේ දේවල් සාමාන්‍යයි. ඒත් මං විශ්වාස කරනවා අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් තමයි මට ගැලපෙන්නේ. ”

* ශශිකා නිසංසලා *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!