Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මගේ එක වකුගඩුවක් අයින් කරන්න සිද්ධ වුණා. 2022 දී මගේ තාත්තා නැති වෙනවා.” අසීමිත බාධක මැද ඒ දෙන්න එක නිවසකට ගිය හැටි ඔහු රටටම හෙලි කරයි.

ගයාන් පූජානි කියන්නේ පසුගියදා මුලු රටක්ම කතා කල චරිත දෙකක්..

මෙ දෙන්නා යුග දිවියට ගිහින් තාම පොඩි දවසයි. ඉතිං මේ සොදුරු ආදරවන්තයෝ යුවල වැඩසටහනකට ඇවිත් මෙහෙම කියනවා.

९९ අපි දෙන්න යාලු වෙලා අවුරුදු 6ක්. 2025 අපි දෙන්න කසාද බඳිනවා. 2020 දී මම අසනීප වෙලා මගේ එක වකුග. ඩුවක් අයින් කරන්න සිද්ධ වුණා. 2022 දී මගේ තාත්තා නැති වෙනවා. ඔය හේතුත් එක්ක අපි දෙන්නගේ විවාහය කල් දදා මාත් එක්ක හිටියා මෙයා හැමවෙලේම හෙවනැල්ලක් වගේම. තාත්තා මගේ හොඳම යාළුවා, එයා නැති උන එක මට දරාගන්න බැරි වුණා. අද මෙයා මගේ හොඳම යාලුවා වෙලා ඉන්නවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න පහු කරලා මේ අවුරුද්දේ අපි දෙන්නට කසාද බඳින්න ලැබෙනවා. සුරපුරයක් නෙමේ අපේ ජීවිතය, අපිත් හරි අමාරුවෙන් තමා හැමදේම කරන්නෙ. ප්‍රශ්න තියෙන හැමෝටම වගේම අපිටත් ප්‍රශ්න තිබුණා. අපි දෙන්නා එකතුවෙලා ඒ ප්‍රශ්න විසඳ ගත්තා. ”

* ගයාන් ගුණවර්ධන *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!