Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

දිනක්ෂිගේ උපන්දිනය දවසේ සාරංග දීපු ඒ සප්‍රයිස් එක… ඒක නම් ඇත්තටම ලස්සනයි.

සාරංග – දිනක්ෂි ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නැති තරම් නේ…

ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන විශේෂ දවස් හැම එකක්ම වගේ සමරන්න මේ යුවල කාලය වෙන්කරගන්නවා..

අදත් ඔවුන්ට අන්න ඒ වගේ තවත් එක විශේෂ දවසක්..

දිනක්ෂිගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන්න ලස්සන උපන්දින සාදය සැලසුම් කළ සාරංග ඇය වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

සුබෝපන්දිනයක් වේවා මැනිකෝ..
“මට මෙතෙක් සිදු වූ හොඳම දේ ඔබයි” – “You are the best thing that ever happened to me” කියලා Google translate කලාම ආවෙ
මෙහෙමයි..
ඒක ඇත්තම ඇත්තයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!