දේශීය පුවත්

නෙළුම් කුලුන බලන්න එන ඔබට මෙන්න විශේෂ ආරංචියක්..

විශේෂ ස්ථාන අතරින් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තවත් ස්ථානයක් තමයි  නෙළුම් කුළුණ කියන්නේ..

ඉතින් මේ ගෙවෙන්නේ විශේෂ කාලයක්.. මේ උත්සව සමයේ  නෙළුම් කුලුන වෙත විශාල ආකර්ෂණයක් හිමිවෙනවා කිව්වොත් ඒකබොරුවක් නෙවෙයි.. ඔන්න නිසාම මේ කියන්න යන දේ නම් ඔබට ගොඩක් විශේෂ වේවි..

නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කරතිබෙනවා..

අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා නෙළුම් කුළුණ විවෘතව තැබීමට නියමිතයි

දෙසැම්බර් 27 වන දා පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වාත් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම1.00 දක්වා නෙළුම් කුළුණ විවෘතව තබන බවත් එහි කළමනාකාරිත්වය සඳහන් කරනවා

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!